දෘෂ්‍ය දේශනා / Video

2011-06-19

හැඳින්වීම / Introduction

තෙරුවණ් සරණයි! 

    බුදුපියාණන් වහන්සේ කියාදුන් මඟ අනුව ගොස්, දුකින් නිදහස්වීමට ඇති එක ම ක්‍රමය වූ සංසාර ගමන නැවැත්වීම මේ භවයේ දී ම අත්විඳීමට එක්වෙමු. සංසාර ගමනට එක් වී සිටින අප ඉන් මිදීමට මඟක් සොයා අතරමං වෙමින් යන මේ ගමනේ දී බුදුන් දෙසූ සතිපට්ඨාන භාවනා ක්‍රමය නිවැරදිව අපට ඉගැන්වීමට, අත්දැකීම් ලත් ගුරුතුමෙකුගේ උපදෙස් අවශ්‍යව ඇත.
    කර්මස්ථානාචාර්ය පූජ්‍ය වතුරුගම නන්දසිරි ස්වාමීන් වහන්සේ මේ සඳහා කමටහන් ලබා දෙන්නේ උන්වහන්සේගේ භාවනා අත්දැකීම් ද එක් කරමිනි. එම දේශන හා භාවනා උපදෙස් පිළිපැදීමෙන් ප්‍රතිඵල ලබා ගත් බොහෝ දෙනා අතරට එක්වීම සඳහා ඔබට කිසියම් හෝ පහසුකමක් ලබාගැනීමට මෙම වෙබ් අඩවියෙන් හැකියාවක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

    People living in this world are constantly working hard to get rid of all kinds of mundane sufferings of life. The modern science is always trying to give an answer to this question by introducing new inventions with unending research, but have not come across an ultimate solution. Day by day the problems are getting more complicated. Buddha has found the way to get rid of all sufferings and his teaching on the path to freedom is documented in the tipitaka. But it is not easily understood by the layman just reading the text. Only a good teacher who has practiced the path to freedom successfully and experienced the teachings can explain in a systematic way for novices to understand. 

    Sambudupada Padmanugatha Siri Amathagavesi Noble Society was established to take you to an experienced teacher. He is Ven. Panditha Waturugama Nanadasiri thero. Nandasiri thero teaches Saddha Seela, Samadhi, Panna sections with meditation through a very pragmatic approach and proven that an ordinary man is able to understand the path to nirvana. Over 25000 laypeople from Sri Lanka and abroad have followed his teachings and have improved their wisdom to understand the life and how to get rid of suffering. Some of his live sermons and the sermons written in Sinhala and English languages, can be down loaded from the read dhamma and listen dhamma section of this site and free sharing are permitted without any change.

No comments: